නිදහස් අද්‍යාපනය

pexels-photo-764681.jpeg

 

නිදහස් අද්‍යාපනය රටේ තියන ලොකු සම්පතක් නේද                                                                     ඇත්තටම ඔව් ඒවුනත්                                                                                                                    මොකද ඒවුනත් කිව්වේ                                                                                                                        රටේ නිදහස් අද්‍යාපනය තිබුනට ටියුෂන් නොගිහින් ශිෂ්‍යත්ව විභාගය පාස් වෙච්ච ලම්ය් කීදෙනෙක් ඉන්නවද  ටියුෂන් නොගිහින් O/L විභාගය පාස් වෙච්ච ලම්ය් කීදෙනෙක් ඉන්නවද                                     පුළුවන්නම් ටියුෂන් නොගිහින් විශ්වවිද්‍යාලෙ විද්‍යා වය්දය ඉංජිනේරු අංශ වලට තේරිච්ච එක ළමයෙක් හොයල දෙන්න                                                                                                                                 ඉතින් අද මේ  තියන නිදහස් අද්‍යාපනය මායාවක් කියලද කියන්නෙ                                                           හුගක් දුරට මායාවක් මේක හරියට බඩගින්නෙ ඉන්න ළමයෙකුට හපහපා ඉන්න දෙන ටොපියක් චුයින්ගම් එකක් වගේ                                                                                                                                         හරි ගුණයක් පෝෂණයක් නැති  කෑම එකක් වගේ                                                                                       තන්පුඩු දෙකය් බුරියෙන් පාතටිකකුය් වහගෙන අනිත් හරිය සල්ලි වලට විකුණන ගැනියෙක් වගේ                පාදිලි කෙනෙක් පූජකයෙක් හාමුදුරුකෙනෙක් පවත්වාගෙනයන තැබෑරුමක් වගේ                                   ඔය ඉන්න ගුරුවරු 90 % ක් විතර වෙන රස්සාවක් නැතිකමට ගුරු වුර්තියට ආපු අය                    අද්‍යාපනය ගැන මුකුත් නොදන්න ඒ වුනත් ඉහලින්ම ඉන්න රාජ්‍ය පරිපාලන සේවයෙ ලේකම්ලා ඇමතිලා ආදී අය පාලනය කරන තැනක්                                                                                                           රටේ සල්ලි විශාල වශයෙන් නිකරුනේ බොරු වැඩවලට නාස්තිකරන තැනක් මේක                                    ඉතින් නිදහස් අද්‍යාපනය නවත්තන්න කියලද කියන්නෙ                                                                     අපෝ නැහැ එහෙම කලොත්                                                                                                        ළමයින්ට පිළිවෙලට පේලියට යන්න උගන්නන්නේ කොහොමද                                                             ළමයින් යාළුවෝ ටිකක් අඳුනගන්නේ කොහොමද                                                                                  ළමයින් රණ්ඩු අල්ලන්න ගහගන්න  ඉගෙනගන්නේ කොහොමද                                                              ලමය් රටේලෝකේ ජීවත්වෙන්න ඕන කුණුහරුප ඉගෙන ගන්නෙ කොහොමද                                      ළමයින්ට ලස්සනට ඇඳුම් ඇඳගෙන ඉන්න ඕනම කෙනෙකුට වදින්න උගන්නන්නේ කොහොමද                ළමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ වැඩ කෑලි පරිගණක වල වැඩ කෑලි ෆෝන් වල වැඩ කෑලි ඉගෙනගන්නේ කොහොමද මොකද ඔය ඉන්න ගුරුවරු වැඩිහිටියො වැඩිහරියක්  ඕව මොකවත් දන්න අය නෙමෙය්නෙ                                                                                                                                           අනිත් එක දවල් දවසෙම ලම්ය් ගෙදර තියාගෙන ඉන්න එක ඒකනම් කොහොමටවත් කරන්නබැහැනෙ අනිත් එක ටියුෂන් ගුරුවරු තමන්ගෙ පන්ති වලට ලම්ය් හොයාගන්නෙ කොහොමද                              අනිත් එක මේක නැතිවුනොත්  විභාග දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල වගේ තව ආයතන රාශියකටත් කරන්න වැඩ නැතිවෙනව                                                                                                               අනිත් එක මේක නැතිව රටේ ඔය ක්ලාර්ක්ල පියන්ල වගේ පොඩි රස්සාවලට අකුරු ඉලක්කම් දන්න අය හදා ගන්නෙ කොහොමද                                                                                                                   අනිත් එක දේශපාලන ඇදුනුම්කම් අඩු රටේ ඉගෙනගත්තු දුප්පත් අයට රස්සාවල් දෙන්නෙ කොහාටද         ඉතින් මේක තියෙන්නම ඕන දෙයක් හොඳට හදාගන්න එකය් කරන්න ඕන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s